ඉංග්‍රීසි භාෂාවේ සමහර වචන සමග විවිධ අදහස් ඉදිරිපත් කල හැකිය. Bird යනු නාමපදයකි.Bird is a noun .මෙම වචනය විවිධ අවස්තාවලදී විවිධ අදහස් , ගැඹුරු අදහස් ගෙන දෙන ලෙස යොදා ගනී.
Bird යන වචනය සමග යෙදෙන විවිධ අර්ථකතන
Bird - කුරුල්ලා
There is a small Bird in the cage .
කූඩුවේ කුරුල්ලෙක් සිටී.
There is a small Bird in the cage .
කූඩුවේ කුරුල්ලෙක් සිටී.
A Bird
කිරිල්ලියක්.
I saw him in the park with a nice bird .
සුන්දර කිරිල්ලියක් සමග ඔහු උද්‍යානයේ සිටිනු මම දුටුවෙමි.
කිරිල්ලියක්.
I saw him in the park with a nice bird .
සුන්දර කිරිල්ලියක් සමග ඔහු උද්‍යානයේ සිටිනු මම දුටුවෙමි.
A rare Bird
දුර්ලබ පුද්ගලයෙක්.
He is a rare bird who always thinks that he is right .
ඔහු තමා පිළිබඳව නිතරම හරි යැයි සිතන දුර්ලභ ගණයේ පුද්ගලයෙකි.
දුර්ලබ පුද්ගලයෙක්.
He is a rare bird who always thinks that he is right .
ඔහු තමා පිළිබඳව නිතරම හරි යැයි සිතන දුර්ලභ ගණයේ පුද්ගලයෙකි.
A queer bird
අමුතු තාලේ පුද්ගලයෙක්.
As he is a queer bird ,it is very difficult to keep company with him .
ඔහු අමුතු තලයේ ගතිගුණ ඇති පුද්ගලයෙකු නිසා ඔහුඔහු ඇසුරු කිරීම දුෂ්කරය.
අමුතු තාලේ පුද්ගලයෙක්.
As he is a queer bird ,it is very difficult to keep company with him .
ඔහු අමුතු තලයේ ගතිගුණ ඇති පුද්ගලයෙකු නිසා ඔහුඔහු ඇසුරු කිරීම දුෂ්කරය.
An early Bird
වේලාසනින් අවදි වන්නෙක්.
He is an early bird who usually gets up before five .
සාමාන්යෙන් පහට කලින් අවදිවන ඔහු වේලාසන අවදි වන්නෙකි .
වේලාසනින් අවදි වන්නෙක්.
He is an early bird who usually gets up before five .
සාමාන්යෙන් පහට කලින් අවදිවන ඔහු වේලාසන අවදි වන්නෙකි .
The Early Bird Catches more worms .
වේලාසනින් යන කුරුල්ලා බොහෝ පණුවන් අල්ලා ගනී,
"අපායට ගියත් කලින් යන්න" මෙය සිංහල ප්‍රශ්තව පිරුළකි .
වේලාසනින් යන කුරුල්ලා බොහෝ පණුවන් අල්ලා ගනී,
"අපායට ගියත් කලින් යන්න" මෙය සිංහල ප්‍රශ්තව පිරුළකි .
යම්දෙයක් සඳහා කලින් යන පුද්ගලයාට වැඩි වාසි ලැබේ .
Birds of a feather flock together
එක වගේ කුරුල්ලෝ එකම අත්තක වසති.
කොහේ ගියත් සමාන අදහස් ඇති පුද්ගලයෝ එකට එකතු වෙති.
එක වගේ කුරුල්ලෝ එකම අත්තක වසති.
කොහේ ගියත් සමාන අදහස් ඇති පුද්ගලයෝ එකට එකතු වෙති.
A bird has flown .
කුරුල්ලා ඉගිල ගොස් ඇත.
අවශ්‍ය පුද්ගලයා පැන ගොස් ඇත.
කුරුල්ලා ඉගිල ගොස් ඇත.
අවශ්‍ය පුද්ගලයා පැන ගොස් ඇත.
a bird sanctuary.
කුරුළු අභය භූමිය
Have you ever been to the bird sanctuary at Kumana ?
ඔබ කෙදිනක හෝ "කුමන" කුරුළු අභය භුමිය බැලීමට ගොස් තිබේද ?
කුරුළු අභය භූමිය
Have you ever been to the bird sanctuary at Kumana ?
ඔබ කෙදිනක හෝ "කුමන" කුරුළු අභය භුමිය බැලීමට ගොස් තිබේද ?
Bird watching
කුරුල්ලන් නැරඹීම
His favorite hobby is bird watching .
ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වනුයේ කුරුල්ලන් නැරඹීමයි.
කුරුල්ලන් නැරඹීම
His favorite hobby is bird watching .
ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වනුයේ කුරුල්ලන් නැරඹීමයි.
A bird in the hand is worth two in the bush.
පඳුරේ සිටින කුරුල්ලන් දෙදෙනාට වඩා අතේ සිටින කුරුල්ලා අගනේය.
පඳුරේ සිටින කුරුල්ලන් දෙදෙනාට වඩා අතේ සිටින කුරුල්ලා අගනේය.
දුරින් ඇති බලාපොරොත්තු රාශියකට වඩා මේ මොහොතේ තමා සතු දෙය රැක ගැනීම වටින්නේය.
It is not only fine feathers that make fine birds.
ලස්සන පිහාටු තිබු පමණටම ඔහු අගනා කුරුල්ලකු නොවේ.
ලස්සන පිහාටු තිබු පමණටම ඔහු අගනා කුරුල්ලකු නොවේ.
කෙනෙකු ලස්සන වූ පමණින්ම හොඳම පුද්ගලයෙකු වන්නේ නැත.
බාහිර පෙනුමෙන් මිනිසකු මැනිය නොහැක.
බාහිර පෙනුමෙන් මිනිසකු මැනිය නොහැක.
Nilakshi Bandara
17/10/2018
17/10/2018
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........