
සෑම වසරකම IBBYහි එකිනෙකට වෙනස් වූ ජාතික අංශයකට ICBDහි ජාත්‍යන්තර අනුග්‍රාහකයා වීමේ අවස්තාව ලැබේ.එය දිනයේ තේමාවට අනුව ඔවුන් සකසන ලද අතර ආගන්තුක රටවල සිටින විශිෂ්ඨ ලේඛක ලේඛකකාවියන් රැසකට ආරාධනා කෙරේ.ඒ අතරම ඔවුන්ගෙන් ලොව වටා සිටින සියලුම දරුවන්ට පණිවිඩයක් යවන අතර ඔවුන් සඳහා යම්කිසි පණිවිඩයක් ලබා දෙමින් සුන්දර සහ අරුතවත් දැන්වීමක් ඉලස්ට්‍රේටර් එනම් චිත්‍රයක් ලෙසින් සැකසීම සිදු කරයි.මෙම ද්‍රව්‍ය පොත් පත් අලෙවි කිරීමේ සහ දැනුවත් කිරීමේ තවත් මාර්ගයක් ලෙස භාවිතා කරන අතර පොත් ප්‍රකාශකයින් සඳහාද වෙනම අවස්ථා
වන් ලබා දේ.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........