In the land where gods and mortals meet,Flows a river ancient, pristine, and sweet.
Her name is Ganga, divine and pure,
Her waters enchanting, forever endure.
From the mighty Himalayas, she descends,
Through valleys and plains, her journey extends. Gentle ripples turn into roaring waves,
As she carries the hopes of countless knaves.
Ganga, the lifeline of a sacred land,
Blessing millions who on her shores stand.
Her currents hold tales of legends old,
Whispered by saints and poets bold.
Her azure waters, a shimmering blue,
Reflect the heavens and skies so true.
She dances and swirls, in rhythmic grace,
A celestial melody, every heart embrace.
Along her banks, the devout find solace,
In pilgrimage, devotion, and deep reverence.
They bathe and pray, their sins to absolve,
Seeking salvation as her currents evolve.
Ganga, the giver of life's sustenance,
Her blessings bestow abundant abundance.
Her fertile plains, adorned with green,
A testament to nature's vibrant scene.
She nourishes the soil, feeds every seed,
Enriches the harvest, fulfills every need.
A giver of livelihood, a source of joy,
The eternal mother, none can destroy.
But alas, human hands have caused her pain,
Pollution and negligence, a grievous stain.
Yet Ganga persists, resilient and strong,
A symbol of hope, a river to prolong.
Let us unite, restore her glory,
Protect her waters, rewrite the story.
For Ganga is more than a river divine,
She embodies our heritage, our sacred shrine.
Oh, Ganga, flowing through time's eternal span,
A symbol of purity, to all hearts you can.
May your waters forever flow pristine,
And guide us to a world serene.
දෙවියන්ද මිනිසුන්ද මුණ ගැසෙන දේශයේ
සුන්දරවූ , පුරාණ ගංගාවක් ගලා බසී.
සදාකාලිකව පවතිනු ඇත,
මන බඳිනා ඇගේ සුන්දරත්වය .
හිමාලය මුදුනේ සිට නිම්න තැනි මැදින්
මෘදුව, විටක රළුව ඇය දිගු ගමනක් යයි සෙමෙන්
ක්ෂිතිජය අභිබවා සාගර රැජින වෙත.
අසංඛ්‍ය පැතුමන් පුරමින්.
ජීවනාලිය ඇයයි.... භාරත පුදබිමේ......
ගංගා ......
පුද , දෙන්න ආසිරි ඔබ වෙනුවෙන් රැඳී සිටිනා මිනිසුන්ට
ඔබේ ප්‍රවාහයන් ගැන වසර ගණනක සිට
අසන සන්තුවරයින්ගෙන් ,
කවීන්ගෙන්, කතා කරුවන්ගෙන්.
ඔබේ නීල පැහැ පැන් පොද ,
නිලට දිලෙන අහස් ගැබ
පිළිඹිබු කරන්නේ ඔබ ගයන සවර්ගයේ තනුවයි.
රිද්මයානුකුල ස්වරයේ තරංගය
සෑම හදවතම ස්පර්ශ කරන්නේ
ඔබට ඇති සෙනෙහස , දිදුලන දෑසින් පෙන්වමින්.
ඇය.... නීල වර්ණයෙන් දිලිසෙමින්
ඉවුර මත බලා සිටින බැතිමතුන්ට ආසිරි පතමින් ,
ගම් නියම් ගම් සිසාරා ගලා බසී.
ඔවුන්ගේ පවු දුරලීමට සෙත් පතමින් ,
ඇගේ ගංදියෙන් ස්නානය කරති.
හද පිරි භක්තියෙන්.
ඔවුන් මෝක්ෂය පතති ඒ තුලින් .
හරිත පැහැ බිම් දෙස නිසල නෙත් යොමමින්
ඇදී යයි ඇය හසරැලි නගමින් .... වගාබිම් සරු කරමින්.
සොඳුරු නිමැවුමකි ඇය සොබාදම් දිනිතියගේ,
පස සරු කරමින් බිජුවට සරු කරයි ඇය.
ගස් වැල් පල බරින් සිරි මවමින්
පුරවයි ජිවත .... මිනිස් සන්තානය දිදුළවමින්..
නමුදු...... අවාසනාවකි !
පරිසර දුෂණය , ලඟා කරයි ඇයටත් ,
ඇයගේම දරුවන්.
වෛර නොකරමින් ගලා යයි ..... සෙනෙහස පතුරවමින්.
පහන් තරුවයි......... ඇය අපේක්ෂාවේ
මායාවකි , දෙව්ලොව සිරි මවන.
සංකේතයයි සදාකාලික පුජනියත්වයේ.
නිලක්ෂි බණ්ඩාර
26/06/23.