විද්‍ය ප්‍රබන්ධයක් යනූවිද්‍යාවෙත් සාහිත්‍යයෙත් සුසංයෝජනයකි බටහිර රටවල් විද්‍යාත්මක ප්‍රබනධ ලිවීමෙහිලා ප්‍රමුඛත්වයක් ගනු ලබන අතර ආසියාතික ලේඛන කලාවෙ විද්‍යාත්මක ප්‍රබන්දයින්ට තවමත් ඇත්තේ මන්දගාමී ස්වරුපයකි.
ලාංකීය පාඨකයින් පරිවර්තන හරහා විද්‍යාත්මක ප්‍රබන්ධයන් රස විදී. ආතර් සී ක්ලාක් මහතාගේ රචනයන් මේ අතර ප්‍රමුඛත්වයක් ගනී. මේ වන විට සුසිත රුවන් කතුවරයාගේ රාවනා මෙහෙයුම ඉකරස් අදී කෘතින් හරහා මේ විද්‍යාත්මක බව මොවුන් රස විඳී
.
විද්‍යා ප්‍රබන්ධයන් රසවත් වූ තරමට පාඨකයින් මේ කෘතින් රස විඳී රසපරික්ශක කතාවල අන්තර්ගත වූ කූතුහලය ,අපූර්ව චමත්කාරය මේ කෘතින් වල අන්තර්ගත වන තරමට පාඨකයා මේ කෘතින් ග්‍රහණයට ලක් කර ගනී.
ලන්කාවේ චැම්පයර් වරුන් වටා ගෙතුණු කෘතිය බවට "මනෝජ් රත්නායකයන්ගේ මම පිසාචයෙක් ඔබ මිනිහෙක් විද්‍යාත්මක කෘතිය එලි දැක්වූයේ මෙලෙසිනි.
ලේ උරා බොන චැම්පරයින් පිලිබන්දව අප නොයෙකුත් කතා වන්හී අසා දැක තිබේ. රටේ තරුණියන් ගේ මරණ සිදු කරන්නේ අයේශාද??නැතහොත් මහාචාර්ය මිලින්දද?
https://www.facebook.com/photo.php?fbid=1482154981912470&set=gm.272087193326910&type=3&ifg=1

බුදු අම්මෝ වැම්පයර්... බයායි..
ReplyDeleteහී මං බෙල්ල කන්නෙ නෑ
Deleteබුදු අම්මෝ වැම්පයර් ටීටර්...
ReplyDeleteහී බය වෙලා
Delete