1914 කාල පරාසය වන විට පලමු ලෝක යුද්ධය හේතු කොට ගෙන ලොව රටවල් බොහෝ ප්රමාණයක් එකිනෙකට විරුද්ධව සටන් වදින්නට විය. මහා බ්රිතාන්ය සක්රීයවම එයට සහබාගි වූ අතර 1948 /04/01 දින රාජකීය ගුවන් හමුදාව (Royal Air force) පිහිටුවන ලදි. පළමුව බ්‍රිතාන්‍ය හමුදා සංකීර්ණය දියතලාවේ ගැරිසන් හි පිහිටවන ලදී.ඉන්පසුව 1900අගෝස්තු 8 වැනිදින බ්‍රිතාන්‍යයින් විසින් බ්‍රෝහියර් යුධ සිරකරුවන් රඳවා තැබීමට යුධ කඳවුරක් මෙහි ස්ථාපනය කරන ලදී.සිරකරුවන් 2500ක් සඳහා නිවාසද මුරකරුවන් සහ නිලධාරින් සඳහා නිවාස 1000ක්ද ගොඩ නගන ලදී.අනතුරුව පලවන ලෝක යුද්ධ සාමය වන විට මෙහි රඳවා තිබු සිරකරුවන් 5000 ස දක්වා ඉහළ ගියෝය.
දියතලාව යුධ කඳවුර බ්‍රෝයර් යුධ සමයේදී සිරකරුවන් රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබු අතර කන්කසන්තුරේ දක්වා සිරකරුවන් රැගෙන දුම්රිය ගමනාගමනයද සිදුවී තිබේ. යුද්ධය නිමවූ පසුවත් මෙම මධ්‍යස්ථානය යුධ හමුදා රෝහල් සංකීරණයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර වර්තමානය වන විට මෙය විශාල ත්‍රිවිධ හමුදා යුධ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යයි.එකල යුධ බටයින් සිරකර තැබූ ගොඩනැගිලි වර්තමානය වන විට හමුදා පුහුණු කඳවුරු සඳහා භාවිතා කරයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙය නැවතත් ආරම්භ කළ අතර ,හොංකො සහ සිංගප්පුරුවේ හි ජිවත් වූ ජර්මන් ජාතික සිරකරුවන් මෙහි රඳවනු ලැබූ අතර ජර්මන් ජාතික භික්ෂුන් පිරිසක්ද සිටි බව කියවේ.පසුකාලීනව නයනපොනිකා සහ ගෝවින්ද භික්ෂුන් අනගාරික බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබීමට සමත් විය.1941ජුනි මස මෙහි රඳවා සිටි බොහෝ නාවිකයින් කැනඩාවට යවන ලදී.
මුලාශ්‍ර
https://en.wikipedia.org/wiki/Diyatalawa
https://en.wikipedia.org/wiki/Diyatalawa_Garrison
අඟහරු අඩවිය
දියතලාව යුධ කඳවුර බ්‍රෝයර් යුධ සමයේදී සිරකරුවන් රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබු අතර කන්කසන්තුරේ දක්වා සිරකරුවන් රැගෙන දුම්රිය ගමනාගමනයද සිදුවී තිබේ. යුද්ධය නිමවූ පසුවත් මෙම මධ්‍යස්ථානය යුධ හමුදා රෝහල් සංකීරණයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර වර්තමානය වන විට මෙය විශාල ත්‍රිවිධ හමුදා යුධ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යයි.එකල යුධ බටයින් සිරකර තැබූ ගොඩනැගිලි වර්තමානය වන විට හමුදා පුහුණු කඳවුරු සඳහා භාවිතා කරයි.

මුලාශ්‍ර
https://en.wikipedia.org/wiki/Diyatalawa
https://en.wikipedia.org/wiki/Diyatalawa_Garrison
අඟහරු අඩවිය
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........