ගොවියකුගේ දරුවන් 5 දෙනෙකු ගෙන් යුතුවූ පවුලක දෙවෙනියා බවට පත්වුණු ජෝති රෙඩ්ඩි ඉපදුනේ ඉන්දියාවේ නර්සිම්හුලා ගුඩේම් ගම්මානයේය.ඇගේ පියාට දරුවන් 5 දෙනෙකුව නඩත්තු කිරීමට තරම් තම ජීවනෝපාය සමත්කම් නොදැක්වූ හෙයින් 9 වැනි වියැති ජෝති සහ බාල දුවණිය හැනම්කොණ්ඩා නගරයේ පිහිටි අනාථ නිවාසයකට බර දුන්නේය.ඔහු දරුවන් ඇතුලත් කරන ලද්දේ තම බිරිඳ මිට මාසයකට පෙර මිය ගියායයි බොරුවක් පවසමිනි.එය බොරුවක් බව දැනගෙන සිටියත් දරු දෙදෙනා නිහඬව සිටියේ ඔවුන්ට ඒ හැර වෙන කිරීමට කිසි දෙයක් නොතිබුණු නිසාය.
ළමා නිවාසය මොවුන්ට අපායක් වූ අතර ආහාරයට ගැනීමට සිදුවුයේ මිය ගිය මකුණන් සහ ගුල්ලන් සහිත බත්ය.වතුර බාල්දියක් ලබා ගැනීමට පැය ගණනක් පෝලිමේ සිටීමට ජෝතිට සිදුවූ අතර ඇය අනාථ නිවාසයෙහි පිරිසිදු කිරීම් වලට සහ අස් පස් කිරීම් වලට උපකාර කිරීම හේතුවෙන් ඇය ගැන පැහැදුණු නිවාස පාලිකාව 10 වසරෙන් පසු ගුරු පුහුණු වෘත්තීය පාඨමාලා වක් සඳහා යොමු කරන ලදී.
නමුත් ඉන්පසු උදාවුයේ ඉතාමත් අභාග්‍ය සම්පන්න දෙයකි.ඇයගේ පියා පැමිණ අන්ද්‍රා බාලිකා පාසලට ඇතුලත් වීමට ලබා දුන් සියලු ලියකියවිලි ඉරා දමා ඇයට වඩා වසර 10කින් වැඩිමහල් වූ සෑම් රෙඩ්ඩි හා විවහා වීමට සුදානම් වන ලෙස තර්ජනය කළේය.ඔහු මැයට දුරින් නෑදා පුද්ගලයකු වූ අතර ගොවිතැනෙහි යෙදුනු පුද්ගලයකු විය.ඔහු හා කුඹුරු වල වැඩ කල අතර සැමියාගේ අකමැත්තෙන් ජෝති කුඹුරු වැඩ අවසන් වී හවස් වරුවේදී අසල තිබු පාසලක ඉංග්‍රීසි ගුරුවරියක ලෙස රු 120ක පඩියට ඉගැන්වීමට පටන් ගත් අතර , ඒ මුදලින් තමන්ට අවශ්‍ය මුදල් උපයා ගත්තාය. ඒ අතර ජෝති විසින් මධ්‍යම රජයේ යෝජනා ක්‍රම ප්‍රතිස්ථාපනය කිරීමේ නේරු යුව කේන්ද්‍රයට ස්වෙච්ජා ගුරුවරියක් ලෙසද කටයුතු කළාය.
වසර 22දී ඇය උසස් පෙළ සමත්වී සරසවි වරම් ලැබූ අතර විශ්ව විද්‍යාලයක් වූ බි ආර් අම්බේඩකාර් විශ්ව විද්‍යාලයට උසස්වි අධ්‍යාපනය ලැබීමට ඇතුලත් වූ BA උපාධිය විශිෂ්ඨ අයුරින් සමත් විය.
1994 දී රු.398 ක වැටුපක් සහිතව විශේෂ ගුරුවරියක් ලෙස පාසලක සේවයට බැඳුණු අතර විශේෂ සහ සිත්ගන්නා සුළු බව නම් එම ගමනට නිවසේ සිය පැය දෙකක කාලයක් ගත වීමයි. ගුරු පදවියෙන් ලැබූ මුදල ප්‍රමාණවත් වූ නිසා සැමියා මැයට බාධා නොකර නිහඬව සිටියේය.වසර 24 වන විට ඇය උපාධිය ඉන්දියාවේ කැකාටියා විශ්වවිද්‍යාලයෙන් සම්පුර්ණ කර ගත් අතර රු 400ක වැටුපට ආණ්ඩුවේ පාසල ගුරු පත්වීමකට බැඳුණි.
1995 දී ඇය ස්ථාවරව රැකියාවකට පත්වී රු.2750ක වැටුපක් ලැබූ අතර කාන්තා ළමා සංවර්ධන නිලධාරිනියක ලෙසින් සේවය කරමින් පාසල් පරික්ෂක කටයුතුවල යෙදෙන්නට පටන් ගත්තාය. ඒ අතරම 1997 දී ඇය තම පශ්චාත් උපාධිය සම්පුර්ණ කිරීමද සිදුවූ සුවිශේෂිතම සිදුවීමකි.
ජෝඩි ට සමාජයෙන් ලැබුණු වටිනාකම උහුලා ගත නොහැකිවූ සැමියා දිනක නිවසින් හොරෙන්ම පිටමන් වී ගියත් ඇය එයින් නොසැලී ජිවන ගමන යද්දී
තමන් බැඳුනු මෘදුකාංග සමාගමේදී ලද අත්දැකීම් ඇසුරෙන් 2011 වසර අවසානයේදී කී සොෆ්ට්වෙයා සොලියුෂන් නමින් තමන්ගේම ව්‍යාපාරයක් ඇමරිකාවේ ෆීනික්ස් නගරයේ ආරම්භ කල අතර පළමු වසරේදීම ඩොලර් 168000ක ශුද්ධවූ ලාභයක් ඉපැයීමට සමත් විය.සාමාන්‍ය පෙළ සමත්වූ පසු තම දියණියන් දෙදෙනාව ළමා නිවාසයෙන් ගෙන්වා ගෙන ඔවුන්ව තම සමාගමේ සහය ඉංජිනේරුවන් දෙදෙනෙකු ලෙස බඳවා ගත්තාය.මේ වන විට කි සොෆ්ට්වෙයා සොලියුෂන් සමාගමේ සේවක සේවිකාවන් 100 කට අධික සංඛ්‍යාවක් සේවය කරන අතර වාර්ෂික අදායම ඩොලර් මිලියන 1.5කි.
මුල අමතක නොකළ ඇය තමන් ජිවත් වූ අනාත නිවාසය ද නඩත්තු කිරීමට පටන් ගත් අතර එහි සිටින තරුණියන් ව විවිධ පාඨමාලා කෙරෙහි යොමු කරමින් ඔවුන්ට ජිවන ගමන ඉදිරියට ගෙන යාමට උපකාර කරයි.ඇයට ඇමරිකාවේ නිවාස 4ක් සහ හයිද්‍රබාදයේ මන්දිරයක් හිමි ඇයට වරින් වර ඉන්දියාව වෙත පැමිණෙන මධ්‍යම ආණ්ඩුවේ නිලධාරින් හා එක්වී පාඨමාලා සම්බන්ධීකරණය කරනු ලබයි.
ඇය පළමු වසර තුළ ඩොලර් 1,68,000 ක ලාභයක් ලබා ගත් අතර එය ඉක්මනින් ඩොලර් මිලියනයක් බවට පත් විය. වර්තමානයේ ඇයගේ සමාගමේ පිරිවැටුම ඩොලර් මිලියන 15 ඉක්මවයි. ඇගේ ආයතනයේ සේවකයන් 100කට වැඩි පිරිසක් සේවය කරති. ඇයට ඇමරිකාවේ නිවාස හතරක් සහ හයිද්‍රාබාද් හි එක් බංගලාවක් ඇත.
ජිවිතයේ සිදුවන කුඩා බිඳ වැටීමකදී පවා සිත් තැවුලට පත්වී ජීවිතය අමතක කරන කාන්තාවන්ට සේම තරුණියන්ට ද ජෝඩි විසින් ලබා දෙන්නේ නිර්භීත වූ ප්‍රතිරුපයකි.

1998 ඇමරිකාවේ සිට වරංගල් දක්වා පැමිණි ඇයගේ ඥාති සොයුරියක ඇයට ඇමරිකාවට එන ලෙස ඉල්ලීමක් කලාය.ඇය වැනි කාන්තාවන්ට එහි පහසුවෙන් කළමනාකරණය කළ හැකි බව ඇගේ ඥාති සහෝදරිය ඇයට පැවසුවාය. එදා සිට ජ්‍යෝති ඇමරිකාවට යාමට මුදල්ඉතුරු කිරීමට පටන් ගත් අතර මේ සඳහා ඇය අනෙකුත් ගුරුවරුන් සමඟ එක්ව අරමුදලක් ආරම්භ කළාය. 25,000 ක් දක්වා උපයා ගැනීමට ඇය මේ හරහා සමත් විය. මේ අතරතුර VCL Computers වෙතින් පරිගණක මෘදුකාංග ඉගෙන ගැනීමට ඇය දිනපතා හයිද්‍රාබාද් වෙත යාමට පටන් ගත්තාය. මෙයට ඇයගේ ස්වාමියා විරුද්ධ වූ නමුත් ඇයගේ දැඩි අධිෂ්ඨානශීලි බව ඇයගේ මාවත හෙළි පෙහෙළි කර කිරීමට සවියක් විය.
ඒ ගැන ඇය පසුකාලීනව අදහස් ප්‍රකාශ කලේ
“මගේ ස්වාමිපුරුෂයාගේ අකමැත්ත නොතකා, මම මගේ දරුවන් සමඟ මයිලරන් ගමෙන් පිට වී හනම්කොණ්ඩ නගරයට ගියෙමි. මම ටයිප් කරන ආයතනයකට බැඳිලා, ශිල්ප පාඨමාලාවක් කරලා, පෙට්ටිකෝට් එක කෑල්ලකට රුපියල් 1 බැගින් මැහුම් කරලා දවසකට රුපියල් 20-25ක් හොයාගත්තා. මම ජනශික්ෂණ පුස්තකාලයාධිපති ලෙස රැකියාවක් ද ලබා ගත් අතර මගේ ඉගෙනීම දිගටම කරගෙන යාමට සෑම ඉරිදාවකම යන විවෘත පාසලකට සම්බන්ධ විය, ”රෙඩ්ඩි පැවසීය.මේ වන විට ජෝදිට දරුවන් දෙදෙනෙකු සිටි අතර ඔවුන් ළමා නිවාසයක නවතා ඇය 2000 මැයි දෙවෙනිදා B 1 විසා එකකින් ඇමරිකාව බලා පිටත් විය.සැමියාගේ ඥාති සොහොයුරිය සමඟ ජීවත් වූ අතර පසුව ඇය පැය 12 ක රැකියාවක් කළ අතර එය ඩොලර් 60 ක වැටුපක් ලැබුණි. ගුජරාටි පවුලක ගෙවන අමුත්තෙක් විය. කැලිෆෝනියාවේ වීඩියෝ සාප්පුවකද ,ක්ෂණික ආහාර වෙළඳ සැලකද සේවය කරන ඇයට වර්ජිනියා සරසවියේ පරිඝනක මෘදුකාංග විද්‍යාවට සම්බන්ධ පාඨමාලාවක් අධ්‍යයනය කරන්නට පටන් ගත්තාය. එ සමගින්ම ඇමරිකානු මෘදුකාංග සමාගමක සහය ඉංජිනේරුවරියක් ලෙසට ඇයට පත්වීමක් ලැබුනේ මේ අතරතුරදිය.
තමන් බැඳුනු මෘදුකාංග සමාගමේදී ලද අත්දැකීම් ඇසුරෙන් 2011 වසර අවසානයේදී කී සොෆ්ට්වෙයා සොලියුෂන් නමින් තමන්ගේම ව්‍යාපාරයක් ඇමරිකාවේ ෆීනික්ස් නගරයේ ආරම්භ කල අතර පළමු වසරේදීම ඩොලර් 168000ක ශුද්ධවූ ලාභයක් ඉපැයීමට සමත් විය.සාමාන්‍ය පෙළ සමත්වූ පසු තම දියණියන් දෙදෙනාව ළමා නිවාසයෙන් ගෙන්වා ගෙන ඔවුන්ව තම සමාගමේ සහය ඉංජිනේරුවන් දෙදෙනෙකු ලෙස බඳවා ගත්තාය.මේ වන විට කි සොෆ්ට්වෙයා සොලියුෂන් සමාගමේ සේවක සේවිකාවන් 100 කට අධික සංඛ්‍යාවක් සේවය කරන අතර වාර්ෂික අදායම ඩොලර් මිලියන 1.5කි.
මුල අමතක නොකළ ඇය තමන් ජිවත් වූ අනාත නිවාසය ද නඩත්තු කිරීමට පටන් ගත් අතර එහි සිටින තරුණියන් ව විවිධ පාඨමාලා කෙරෙහි යොමු කරමින් ඔවුන්ට ජිවන ගමන ඉදිරියට ගෙන යාමට උපකාර කරයි.ඇයට ඇමරිකාවේ නිවාස 4ක් සහ හයිද්‍රබාදයේ මන්දිරයක් හිමි ඇයට වරින් වර ඉන්දියාව වෙත පැමිණෙන මධ්‍යම ආණ්ඩුවේ නිලධාරින් හා එක්වී පාඨමාලා සම්බන්ධීකරණය කරනු ලබයි.
ඇය පළමු වසර තුළ ඩොලර් 1,68,000 ක ලාභයක් ලබා ගත් අතර එය ඉක්මනින් ඩොලර් මිලියනයක් බවට පත් විය. වර්තමානයේ ඇයගේ සමාගමේ පිරිවැටුම ඩොලර් මිලියන 15 ඉක්මවයි. ඇගේ ආයතනයේ සේවකයන් 100කට වැඩි පිරිසක් සේවය කරති. ඇයට ඇමරිකාවේ නිවාස හතරක් සහ හයිද්‍රාබාද් හි එක් බංගලාවක් ඇත.
“මට තවත් බොහෝ දේ කිරීමට අවශ්‍යයි. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සහ බුද්ධියෙන් කාන්තාවන්ට පිරිමින්ට වඩා හොඳ ව්‍යාපාරිකයන් විය හැකිය, ”ඇය පැවසුවාය. “මට කාන්තාවන්ට කියන්න අවශ්‍ය වන්නේ ජීවිතයේ විවිධ අවස්ථා වලදී තම පියා, ස්වාමිපුරුෂයා සහ පුතුන් මත යැපීම වෙනුවට ආර්ථික වශයෙන් ස්වාධීනව සහ තමන්ගේම තීරණ ගන්නා ලෙසයි.
ඔවුන් අධ්‍යාපනික උපාධි හුදු සහතික ලෙස තබාගෙන ඇමරිකාවේ මෙන් නොව විවාහයෙන් පසු රැකියාව නවතා දමයි. ඔබේ ඉරණමේ ස්වාමියා වන්න, මතක තබා ගන්න, දරුවන් රැකබලා ගැනීම ජීවිතයේ කොටසක්, නමුත් ජීවිතයක් නොවේ, ”ඇය පැවසුවාය.
ජ්‍යෝතිගේ කතාව හැම අතින්ම විශේෂයි. ඇගේ කතාව කෙනෙකුට සිහින දැකීමට බිය නොවන්න, ධෛර්යය තබා ගැනීම, අවදානම් ගැනීමට කැමති බව උගන්වයි.
ජිවිතයේ සිදුවන කුඩා බිඳ වැටීමකදී පවා සිත් තැවුලට පත්වී ජීවිතය අමතක කරන කාන්තාවන්ට සේම තරුණියන්ට ද ජෝඩි විසින් ලබා දෙන්නේ නිර්භීත වූ ප්‍රතිරුපයකි.
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........